කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 31, 2021

කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali

උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිණියක්. දේශපාලන ජිවිතේ නිසා ඇතැම් ඇය උපේක්ෂාව ප්‍රතික්ෂේප කළා කියලත් කියනවා. උපේක්ෂා ස්වර්ණමාලි උපත ලබන්නේ 1984 ජුනි මස 26 වන දාය ශ්‍රී ලාංකීය දේශපාලන, නිරුපිකාවක් හා රුපවාහිනී නිලියක් වන ඇය . හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වනවා. ස්වාධීන රුපවාහිනී සේවය විසින් විකාශය කරන ලද “පබා” නාට්‍ය මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් ඇය රංගනයට පිවිසීමට දොරටු විවර කර ගත්නේ නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීමත් සමගිනි.
පසුව “චංචලා” ඇතුළු සිංහල ගීත කීපයක උපේක්ෂා පෙනී සිටියාය. විශාල ජනප්‍රියත්වයක් සහ ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් ඇය 2008 වසරේ පැවැති සිරස ඩාන්සින් ස්ටාර් තරඟයේදීද ඇය සිය නර්ථන හැකියාව ප්‍රදර්ශනය කරමින් තව දුරටත් ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තාය.

පසුව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ මෙගා ස්ටාර් රියලිටි වැඩසටහනටද ඇය එක් වූවාය. ඒ වගේම හිරු නාලිකාවේ විකාශය වන අහස් මාලිගා ටෙලි නාට්යේද චරිතයකට ද දායකත්වය දක්වන අතර ඇය දැන් විවහා වී වයස අවුරුදු 2 දියණියකගේ මවක්ද වනවා.

ඉතින් ඇය දැන් නම් ඇයගේ සොදුරු කැදැල්ලේ තම සැමියා සහ දියණිය සමඟ සුන්දර ජිවිතයක් ගත බවයි අපට දැනගන්නට ලැබුනේ.

No comments:

Post a Comment

Post Bottom Ad