ජාවාරම්කාර මුස්ලිම් ව්‍යාපාරිකයන් බේරා ගැනීම සඳහා ආණ්ඩුවේ ඇමතිවරයෙක් තමනට තර්ජනය කල බව පෑලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා සඳහන් කරයි.
අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත්‍රයාට පහරදීමක් සිදුකර නැති බවත් එය සම්පූර්ණ අසත්‍යයක් බවත් පවසන ඔහු නීතිපති දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහීව තමනට බලපෑම් කළ බවද එහිදී කියා සිටියේය.


No comments:
Post a Comment