රන්ජන් බිම ඉදගනී… ‘මිනී මරල නෑ තොපිට හෙන ගහනවා’ කෑ ගසයි.. උසාවියෙන් ගෙනයද්දී උණුසුම් තත්වයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

රන්ජන් බිම ඉදගනී… ‘මිනී මරල නෑ තොපිට හෙන ගහනවා’ කෑ ගසයි.. උසාවියෙන් ගෙනයද්දී උණුසුම් තත්වයක් - (video)

මගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය හමුවට ගෙනවිත් ආපසු බන්ධනාගාරයට ගෙන යන අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

‘මම මිනී මරල නෑ තොපිට හෙන ගහනවා’ කිසිවෙකු පසුපසින් කෑ ගැසුවේය.

මන්ත‍්‍රීවරයා ආපසු යාම ප‍්‍රතික්‍ෂෙප කරමින් බිම හිද ගත්තේය.

එහි පැවති පැමිණිල්ලකට අදාලව ප‍්‍රකාශයක් දීම සදහා ඔහු මෙසේ ගෙන ආවේය.


No comments:

Post a Comment

Post Bottom Ad