පාස්කු ප‍්‍රහාරය සිදු කලේ ගෝටා - බැසිල් එකතු වෙලා - වියදම් කලේ නිශ්ශංක සේනාධිපතිගෙන් [VIDEO] - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 6, 2021

පාස්කු ප‍්‍රහාරය සිදු කලේ ගෝටා - බැසිල් එකතු වෙලා - වියදම් කලේ නිශ්ශංක සේනාධිපතිගෙන් [VIDEO]


පාස්කු බෝම්බ ප‍්‍රහාර සිදු කරන ලද්දේ ගෝටාභය රාජපක්‍ෂ බැසිල් රාජපක්‍ෂ එකතු වී බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

ඒ සදහා මුදල් වියදම් කලේ නිශ්ශංක සේනාධිපති බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ එම පක්‍ෂයේ ජන හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad