සමරු ඵලක ගහන්න කෝටි 46ක මුදල් අවභාවිතා කරලා - අපරාධ චෝදනා යටතේ සජිත්ට නඩු ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 6, 2021

සමරු ඵලක ගහන්න කෝටි 46ක මුදල් අවභාවිතා කරලා - අපරාධ චෝදනා යටතේ සජිත්ට නඩු !

ත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නිර්දේශ කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

යහපාලන රජයේ නිවාස අමාත්‍ය ධුරය දරමින් සමරු පලක සඳහා රුපියල් කෝටි 46 ක් වැය කළ බවට ඔහුට සහ එවකට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට චෝදනා එල්ල වී ඇත.

යහපාලන රජයේ දූෂණ වංචා සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව විසින් මෙසේ නිර්දේශ කර ඇතැයිද වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad