රජයේ මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙලිය හෙළුවෙන්..- චන්දිම යලි ප‍්‍රහාරයක.. (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 6, 2021

රජයේ මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙලිය හෙළුවෙන්..- චන්දිම යලි ප‍්‍රහාරයක.. (video)

ආකිමිඩිස් නිරුවතින් පාරේ දිව ගිය මොහොතේ හැසුරුණු ආකාරයට අද රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල හැසිරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

චන්දිම වීරක්කොඩි මහතා ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අයෙක් යයි ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad