සංවේදී පරිසරය රකින මාධ්‍ය හමුවේදී හන්තාන රක්‍ෂිතයේ තෑගි ඔප්පු ඉඩම හෙලි වෙයි.. කිරිඇල්ල දූගේ රෙදි ගැලවේ - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 19, 2021

සංවේදී පරිසරය රකින මාධ්‍ය හමුවේදී හන්තාන රක්‍ෂිතයේ තෑගි ඔප්පු ඉඩම හෙලි වෙයි.. කිරිඇල්ල දූගේ රෙදි ගැලවේ - (video)

රිසරය රැකගෙන ගැනීම වෙනුවෙන් වූ මාධ්‍ය හමුවක් ඇමතීම සදහා පැමිණි හිටපු හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය මාධ්‍ය හමුවේ දැඩි අපහසුතාවයට පත්විය.

හන්තාන රක්ෂිතයේ ඉඩමක් හෙලි පෙහෙලි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇගෙන් ප්‍රශ්න කර සිටියහ.

ඇය ප්‍රතිචාර දැක්වූවේ තම පියාට අයත් වසර ගණනක් පැරණි තමනට තෑගි ඔප්පුවකින් ලබාදුන් බවයි.

එම ඉඩම හන්තාන රක්ෂිතය තුල ඇතැයි ද පිළිගත් අය එහි කිසිදු ඉදි කිරීමක් සිදු නොකළ බවද සඳහන් කලාය.


No comments:

Post a Comment

Post Bottom Ad