මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු එක්සත් රාජධානියේ මහාධිකරණයෙන් නිදොස් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 19, 2021

මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු එක්සත් රාජධානියේ මහාධිකරණයෙන් නිදොස් කරයි

ක්සත් රාජධානියේ මහාධිකරණය විසින් මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ, ඔහුට විරුද්ධව වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබූ තීන්දුව නිෂ්ප්‍රභ කරමින්.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය උපදේශක තනතුරක් දැරූ මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු 2018 වසරේ පෙබරවාරි 04 වනදා ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය සමරණ අවස්ථාවේ ඇතිවූ සිද්ධියක් පදනම් කරගනිමින් ඔහුට එරෙහිව අදාළ තීන්දුව ලබාදී තිබුණා.


No comments:

Post a Comment

Post Bottom Ad