විජේදාසට පොහොට්ටුවෙන් විනය පරීක්‍ෂණයක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 17, 2021

විජේදාසට පොහොට්ටුවෙන් විනය පරීක්‍ෂණයක්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට සමබන්ධයෙන් පක්ෂය විසින් විනය පරීක්ෂණ සිදුකරනු ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

විජයදාස රාජපක්ෂ මහතා විටින් විට පක්ෂ මාරු කරමින් කටයුතු කරන අයෙක් බවත් පොදුජන පෙරමුණේ ක්‍රමවේදය මත ඔහු පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad