වරාය නගරය පනතින් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය අහෝසියි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 17, 2021

වරාය නගරය පනතින් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය අහෝසියි

කොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය මගින් දක්වා ඇති බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි වන බවට නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කරමින් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ හේතුවෙන් අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමේ දී ව්‍යවස්ථාවවේ 09 වන වගන්තිය ආරක්ෂා කරවීමට කටයුතු කරන ලෙසද ඔහු එමගින් ඉල්ලා සිටි.

අදාළ ලිපිය මෙහි දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad