කොළඹ වරාය නගරය මුල්‍ය විශුද්ධිකරණයේ තෝතැන්නක්..- ඇමරිකා තානාපති ලෝකයටම කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 15, 2021

කොළඹ වරාය නගරය මුල්‍ය විශුද්ධිකරණයේ තෝතැන්නක්..- ඇමරිකා තානාපති ලෝකයටම කියයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මුදල් විශුද්ධිකරණයට ආරක්ෂිත ස්ථානයක් වනු ඇතැයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇලෙයිනා බී ටෙම්ප්ලේට්ස් සඳහන් කර ඇත්තේ මෙම වරාය නගර ප්‍රදේශය තුළ බදු බදු ලිහිල් කිරීම හේතුවෙන් චීනයේ සහාය මත මුදල් විශුද්ධිකරණයේ තෝතැන්නක් වනු ඇති බවයි.

මෙම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිලාභ ලැබිය යුතු නමුත් ඉන් රටට එල්ල වන බලපෑම ගැන ද සැලකිලිමත් විය යුතු යැයි ඇය සඳහන් කරයි.

මුලාශ‍්‍ර මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad