කබ්රාල්ගේ පුතා රැකියාව කරන්නේ වරාය නගරයේ…- සිරස Breaking news - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 18, 2021

කබ්රාල්ගේ පුතා රැකියාව කරන්නේ වරාය නගරයේ…- සිරස Breaking news

තම පුතා 2016 වසරේ සිට කොළඹ වරාය නගරයේ රැකියාව කරන බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. තම පුත්‍රයා හොඳින් ඉගෙන ගෙන ඇති බවත් ඔහුට ඕනෑ තැනක රැකියාවක් කළ හැකි බවත් පැවසූ ඔහු එහි ඇති ගැටළුව කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.

මෙය සිරස රූපවාහිනිය විසින් හදිසි පුවතක් ලෙස වාර්තා කරන ලදී.

මහනුවර අස්ගිරි මල්වතු මහනායක හිමිවරුන් හමුවීමෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad