මෙරට හොංකොං වැනි පාලනයක් ඇති වෙන්න දෙන්න බෑ.. නීතිය සැමට සැමතැනට සමාන විය යුතුයි..විජයදාසගේ සටනට රාජ්‍ය ඇමැති විදුරත් එකතු වෙයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 17, 2021

මෙරට හොංකොං වැනි පාලනයක් ඇති වෙන්න දෙන්න බෑ.. නීතිය සැමට සැමතැනට සමාන විය යුතුයි..විජයදාසගේ සටනට රාජ්‍ය ඇමැති විදුරත් එකතු වෙයි (VIDEO)

මෙරට තුල හොංකොං වැනි වෙනම පාලන ඒකකයක් ඇති වීමට ඉඩ දිය නොහැකි බව රාජ්‍ය ඇමති විදුර වික‍්‍රමනායක මහතා පවසයි. කුමන ආයෝජකයෙකු මෙරටට පැමිණියද මෙරට නීතිය ඒ සෑම අයෙකුටම මෙන්ම සෑම තැනකටද ක‍්‍රියාත්මක විය යුතු බවත් ඒ මහතා සදහන් කරයි.

මෙම කටයුතු සිදු කරනු ලබන්නේ ජනතා සුභ සිද්ධිය සදහා නම් ඒ හරහා මෙරට ඉදිරි ගමනට විශාල ශක්තියක් ලැබිය යුතු බවද ඔහු කියා සිටී.

අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්වය ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad