‘ආණ්ඩුව දැන් අපිව ගණන් ගන්නේ නෑ’ -හවුල්කාර පක්ෂ නායකයකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 29, 2021

‘ආණ්ඩුව දැන් අපිව ගණන් ගන්නේ නෑ’ -හවුල්කාර පක්ෂ නායකයකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - (video)

ආණ්ඩුව මේ වනවිට හදිසි තීන්දු ගනිමින් සිටින බවත්, තීන්දු ගැනීමේදී ආණ්ඩුව අපෙන් විමසීමක් නොකරන බවත් ලංකා සමසමාජ පක්ෂයේ පාර්ලමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සදහන් කර සිටියේය.

පසුගිය කාලය පුරා ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීම් පැවැති බවත්, මේ වනවිට එම රැස්වීම් පවා නොතබන බවත් ඒ මහතා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad