සේවකයන්ට පඩි නෑ! සභාපති කාමරේ හිරකරයි!! රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළේ ගාලගෝට්ටියක්!!! (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 29, 2021

සේවකයන්ට පඩි නෑ! සභාපති කාමරේ හිරකරයි!! රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළේ ගාලගෝට්ටියක්!!! (video)

වැටුප් නොගෙවීමේ ගැටලුවක් මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් එහි සභාපතිවරයාට විරෝධය පා විරෝධය පළ කිරීමට කටයුතු කොට ඇත.

ඒ අනුව සේවකයන් විසින් සභාපතිවරයා කාමරයේ සිර කිරීමටද පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් මේ වනවිට තත්ත්වය පාලනය කිරීම සදහා පොලිසිය කැදවීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad