මෙරට විද්‍යාඥයන් විස්මිත නිපැයුමක.. කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක් හදයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 4, 2021

මෙරට විද්‍යාඥයන් විස්මිත නිපැයුමක.. කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක් හදයි

කොරෝනා ආසාදිත පුද්ගලයන් වඩාත් ඉක්මනින් හඳුනාගත හැකි උපකරණයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමත් වී ඇත.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥය කසුන් ප්‍රබුද්ධ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම නිර්මාණය සිදුකර ඇත.

නව නිර්මාණය මගින් ආසාදිතයකු විනාඩි තිහක් ඇතුළත හඳුනාගත හැකි බවත් සාම්පල කිහිපයක් එකවර පරීක්ෂා කල හැකි බවත් ඔහු සඳහන් කරයි.

දැනටමත් මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට ද කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad