තවත් ඇමැතිවරයෙක් බයවෙයි: ගෙදරින් එළියට නොයන්න තීන්දු කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, May 3, 2021

තවත් ඇමැතිවරයෙක් බයවෙයි: ගෙදරින් එළියට නොයන්න තීන්දු කරයි

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක රාජ්‍ය අමාත්‍ය මොහාන් ද පී සිල්වා මහතා සිය නිවෙසේ නිරෝධායනය වීමට පියවර ගෙන ඇත.

පසුගිය දිනෙක පැවති උත්සවයකදී අම්බලන්ගොඩ නගරාධිපතිවරයා සමග සම්මුඛ වී තිබීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.

අම්බලන්ගොඩ නගරාධිපතිවරයා කොරෝනා ආසාදිතයකු ‌බව මේ වනවිට තහවුරු වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad