හරීන්ට හදවත් සැත්කමක්…ගෝඨාභයට ස්තූති කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 1, 2021

හරීන්ට හදවත් සැත්කමක්…ගෝඨාභයට ස්තූති කරයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කොළඹ ආසිරි ශල්‍ය රෝහලේදී හෘද සැත්කමක් කර ඇති බව වාර්තා වේ.

මෙම සැත්කම සිදු කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සුප්‍රසිද්ධ හෘද රෝග විශේෂඥ Dr. වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතාට ස්තූතිය පුද කළේය.

පාස්කු විමර්ශන සම්බන්ධයෙන් අත්අඩංගුවට නොගන්නා බවට නීතිපති දෙපාර්තමේන්තුව සහතික වීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහනයක් ලබා ගත්තේය.

No comments:

Post a Comment

Post Bottom Ad