පිලියන්දල ලොක්ඩවුන් කිරීමෙන් පසුව දේශපාලඥයන් කිහිප දෙනෙකු මට ඇමතුම් දුන්නා - පසුව ජනපතිට මා දැනුම් දුන්නා - හමුදාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 4, 2021

පිලියන්දල ලොක්ඩවුන් කිරීමෙන් පසුව දේශපාලඥයන් කිහිප දෙනෙකු මට ඇමතුම් දුන්නා - පසුව ජනපතිට මා දැනුම් දුන්නා - හමුදාපති


පිලියන්දල පොලිස් වසම හුදකලා කිරීමට තීරණය කළ පසුව විවිධ පාර්ශ්ව තමනට දුරකථන ඇමතුම් ගණනාවක් ලබා දුන් බවත් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
විශේෂයෙන් ජනතා නියෝජිතයන් විශාල පිරිසක් දුරකථන ඇමතුම් ලබා දෙමින් පෙන්වා දුන්නේ පොලිස් පිළියන්දල පොලිස් වසම හුදෙකලා කිරීම හදිසියේ තීරණය කිරීම හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු අඩපණ වී ඔවුන් අපහසුතාවයට පත්වන බව යයිද ඔහු පැවසීය.

පසුව ප්‍රාදේශීය දේශපාලන නායකයින් ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව දැනගන්නට ලැබුණු බවද හමුදාපතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ නාලිකාව සමග ඊයේ පැවති 360 සාකච්ඡාවට එක්වෙමිනි.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Post a Comment

Post Bottom Ad