බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර යලි ගොඩගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 26, 2021

බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර යලි ගොඩගනී

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී ගිනි ගැනීමක් හේතුවෙන් මියගිය බාල වයස්කාර දැරියගේ සිරුර නැවත ගොඩ ගැනීමට තීරණය වී තිබේ.

එම සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය නැවත පැවැත්වීමට නියමිත බව විමර්ශන කණ්ඩායම් කියා සිටිති.

ඒ අනුව අධිකරනයෙන් ලබාගන්නා අවසරයක් මත සිරුර යළි ගොඩ ගැනීමට නියමිතව තිබේ.

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පිරිසක් ඩයගම ප්‍රදේශයට පිටත් යාමට ද නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad