පොලිස්පතිකමට දෙන්නෙක් අමුතු තරගෙක! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 25, 2021

පොලිස්පතිකමට දෙන්නෙක් අමුතු තරගෙක! (VIDEO)

 
පොලිස්පති ධූරය සදහා ඉහළ නිලධාරීන් දෙදෙනෙක් අතර තරගයක් මතුව ඇති බවත්, ඒ නිසා ඔවුන් දෙදෙනා තම සමත්කම් පෙන්වීම සදහා විවිධ කාර්යයන් සිදු කරමින් සිටින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍ර්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

මේ තරගය නිසා අසරණ මිනිසුන් පීඩාවට පත්ව සිටින බවත්, උද්ඝෝෂණ කරන අහිංසක ජනතාව කුදලාගෙන යන බවත් ඇය සදහන් කර සිටියාය.

එමෙන්ම කාන්තාවන් රැසක් මේ වනවිට පොලිසිය තුළ අසාධාරණයට ලක්ව ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

පොලිසිය දේශපාලනීකරණය වීම හරහා අද වනවිට රටේ නීතිය එක සමාන ලෙස ක්‍රියාත්මක නොවන බවද ඇය සදහන් කර සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad