ආණ්ඩුවට පැය 24 වැඩ කරන්න පුළුවන් නම් රෑ 12ට ගිවිසුම් අත්සන් කරන එක හොදයි - නාමල් (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 27, 2021

ආණ්ඩුවට පැය 24 වැඩ කරන්න පුළුවන් නම් රෑ 12ට ගිවිසුම් අත්සන් කරන එක හොදයි - නාමල් (video)

යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ අදහස් පල කරයි.

එකී ගිවිසුම රාත්‍රී කාලයේ අත්සන් කළා නම් එසේ කර ඇත්තේ දෙපාර්ශ්වයටම පහසු වෙලාවක බවද ඔහු කියා සිටී.

ආණ්ඩුවට පැය 24ම වැඩ කළ හැකි නම් රෑ 12ට ගිවිසුම අත්සන් කිරීම හොඳ බවද ඔහු පැවසීය.

විදෙස් රටවල් සමග ගනුදෙනු කරද්දී එම රට වල වෙලාවල් සමගද කටයුතු කළ යුතුව ඇති බවත් මෙරට රෑ 12.00 යනු ඇමරිකාවේ දහවල් 01.00 පමණ වෙලාවක් යැයි ද ඔහු සඳහන් කළේ ය.


No comments:

Post a Comment

Post Bottom Ad