‘අල්ලාට පස්සේ අදහන එකම දෙවියන් සරත් වීරසේකර’ කියා මුස්ලිම් ජාතිකයන් කියනවා - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, September 30, 2021

‘අල්ලාට පස්සේ අදහන එකම දෙවියන් සරත් වීරසේකර’ කියා මුස්ලිම් ජාතිකයන් කියනවා

‘අල්ලා දෙවියන් ට පස්සේ අදහන එකම දෙවියන් සරත් වීරසේකර’ යැයි අම්පාර ප්‍රදේශයේ සමහර මුස්ලිම් ජාතිකයන් තමන්ට පවසන බව මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

තමන් ඒ තරම් මුස්ලිම් ජනතාවට උදවු කර තිබෙන බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාව පැවති වැඩසටහනකට එක්වෙමිනි.



No comments:

Post a Comment

Post Bottom Ad