යුගදනවි ගිවිසුමට විරුද්ද වෙන්නේ කුහකයන්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 27, 2021

යුගදනවි ගිවිසුමට විරුද්ද වෙන්නේ කුහකයන්!

යුගදනව් බලාගාරය සංවර්ධන කිරීමේ කටයුත්තට ඇතැම් පිරිස් විරුද්ධවන්නේ කුහකත්වය මත පමණක් පදනම් ව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දෙයි.

යුගදනව් බලාගාරය පුරා වසර දහයක් තිස්සේ ස්වාභාවික ගෑස් බලාගාරයක් බවට පත් කර ගැනීමට නොහැකි වූ බවත් වත්මන් රජය එම තත්ත්වයට ගෙන ඒමට උත්සාහ දරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

අද එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad