කුර්දිස්ථානේ සිරගේක නිරපරාදේ දුක්විඳින අපේ ඩොමිනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 6, 2021

කුර්දිස්ථානේ සිරගේක නිරපරාදේ දුක්විඳින අපේ ඩොමිනා

ඩොමිනා බේර ගන්න ආරක්ෂක ලේකම් යැවුව ලිපිය විදෙස් ලොක්කන්ට පෙනිලා නෑ...

ඉරාකයට අයත් කුර්දිස්ථාන් නමැති රාජ්‍යයේ සිර කඳවුරක ශ්‍රී ලාංකික කාන්තාවක් වසරක පමණ කාලයක සිට සිර ගත කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍යාංශය මෙතෙක් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි සිංහල රාවය පක්ෂයේ විදේශ කටයුතු ලේකම් සංජය මහවත්ත පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad