විපක්ෂයේ ඉද්දි බැරි දේවල් කියන්න ගිහිල්ලා රටකට වෙච්ච ‌විනාශය තමයි මේ වෙලා තියෙන්නේ - ඇමැති දයාසිරි ආණ්ඩුවට වෙලා තියෙන දේ සිංහලෙන්ම කියා දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 6, 2021

විපක්ෂයේ ඉද්දි බැරි දේවල් කියන්න ගිහිල්ලා රටකට වෙච්ච ‌විනාශය තමයි මේ වෙලා තියෙන්නේ - ඇමැති දයාසිරි ආණ්ඩුවට වෙලා තියෙන දේ සිංහලෙන්ම කියා දෙයි

විපක්ෂයේ සිටියදී බැරි දේවල් කරන බව කීමට ගොස් රටකට වූූ විනාශය අද සිදුවෙමින් පවතින බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

විපක්ෂයේ සිටියදී කරන්න පුලුවන් දේද බැරි දේද කියා කල්පනා කළ යුතු බවද අමාත්‍යවරයා කීය.

මේ හරහා ජනතාව මුලා වන බවත්, කිසිදු වැඩපිළිවෙළක් නොමැති වීම මේ සියල්ලටම මුල බවත්, දැන්වත් මින් ඉවත් විය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad