මේ රටේ බෝඩිංකාරයන් ලෙස හෝ වහලුන් ලෙස ජීවත් වීමට සූදානම් නැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කර සිටිති.
තෙල් ප්‍රශ්නය රට ගිනි තියන ප්‍රශ්නයක් බවට පත් කිරීමට ඉඩ නොතබන ලෙසත් උන්වහන්සේ එහිදී ආණ්ඩුවට පෙන්වා දී තිබිණ.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment