ලතා මංගේෂ්කාර් මෙලොවින් සමුගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 6, 2022

ලතා මංගේෂ්කාර් මෙලොවින් සමුගනී

ගීත කෝකිලාවිය ලෙස විරුදාවලි ලත් ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගෙෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය එලෙස මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් -19 වෛරසය ආසාදිතව ඇයව රෝහල් ගත කර තිබේ.

මිය යන විට ඇය 92 වැනි වියේ පසු විය.

No comments:

Post a Comment

Post Bottom Ad