2024 මෙරට ජනපති මහින්ද රාජපක්ෂ - මුතුහෙට්ටිගමගෙන් හෙළිදරව්වක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 9, 2022

2024 මෙරට ජනපති මහින්ද රාජපක්ෂ - මුතුහෙට්ටිගමගෙන් හෙළිදරව්වක් (VIDEO)

හිටපු මහ ලේකම්,හිටපු නියෝජ්‍ය වරාය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමග අප විශේෂ දේශපාලනික සාකච්ඡාවක නිරත වුණා.

මෙහිදී අපි විශේෂයෙන් මීළඟ ජනපතිවරණය පිළිබඳ විමසීමක් කළ අතර එහිදී එතුමා සඳහන් කළේ 2024 දී නැවතත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන විශාල කලකිරීමකට පත්ව සිටින බවත් එතුමා සදහන් කලා.

ඉදිරියේදී සිදුවීමට නියමිත බල පෙරළිය ගැන එතුමා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්..

-ගගන 


No comments:

Post a Comment

Post Bottom Ad