තවත් කැබිනට් ඇමැතිවරු 10ක් ළඟදීම පත්කරනවා! එස්.බී-ජනක-ජොනී-රෝහිත-ලොකුගේ-සරත්-එස්.එම්.-සී.බී! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 28, 2023

තවත් කැබිනට් ඇමැතිවරු 10ක් ළඟදීම පත්කරනවා! එස්.බී-ජනක-ජොනී-රෝහිත-ලොකුගේ-සරත්-එස්.එම්.-සී.බී! (VIDEO)

තවත් කැබින්ට ඇමැතිවරුන් 10 දෙනකු ළගදීම පත් කරනු ඇති බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.

හිරු සලකුණ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමන් ඇතුලුව ජනක බණ්ඩාර, ‌ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, සරත් වීරසේකර, එස්.එම්. චන්ද්‍රසේන සහ සී.බී. රත්නායක හට එසේ ඇමැතිකම් හිමිවනු ඇති බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad