මැතිවරණයට මුදල් දුන්නෙ නැත්නම් ජවිපෙ නායක අනුර කුමාර කරන්න යන දේ | Anura Kumara Dissanayaka - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 10, 2023

මැතිවරණයට මුදල් දුන්නෙ නැත්නම් ජවිපෙ නායක අනුර කුමාර කරන්න යන දේ | Anura Kumara Dissanayaka

මැතිවරණයට මුදල් දුන්නෙ නැත්නම් ජවිපෙ නායක අනුර කුමාර කරන්න යන දේ

මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව මුදල් ලබා දීම සිදු නොකළහොත් ජනතාව සමඟ පාරට බහින බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගත් සියලු උත්සාහයන් මේ වන විට අසාර්ථක වී ඇති බවත් දැනට ඇති එකම තුරුම්පුව මුදල් නොදී මග හැරීම බව ද ඔහු පැවසීය.
එවන් ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව ගතහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් ආණ්ඩුවට කෙසේවත් මැතිවරණය කල් දැමීමේ අයිතියක් නැති බවත් පැවසූ ඔහු අවසන් උපක්‍රමය ලෙස මුදල් නොදී මග හැරීමට උත්සාහ කළොත් ජනතාව සමඟ පාරට බහින බව ද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad