රට පුරාම ඉන්න විදුලි සේවකයන් අද කොළඹට කැඳවයි! වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්! කොළඹ විරෝධතාවක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 26, 2023

රට පුරාම ඉන්න විදුලි සේවකයන් අද කොළඹට කැඳවයි! වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්! කොළඹ විරෝධතාවක්!

 විදුලි සේවකයින් අද (27)ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

ඒ, ආසාධාරණ බදු ප්‍රතිපත්තිය විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ය.

ලංකා විදුලි වෘත්තීය සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේ, දිවයින පුරා විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරතවීමට ද නියමිත බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad