මේ සතියේ කොළඹ යන්නේ බලාගෙනයි – කොළඹට කළ අනතුරු ඇඟවීම ගැන තවත් තොරතුරු එළියට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 26, 2023

මේ සතියේ කොළඹ යන්නේ බලාගෙනයි – කොළඹට කළ අනතුරු ඇඟවීම ගැන තවත් තොරතුරු එළියට!

ඉන්දියාවේ ජාතික භූ විද්‍යා පර්යේෂණායතනයේ භූ විද්‍යාඥයින් අනාවැකි පළ කර ඇති ආකාරයට එරට හිමාචල් – උත්තරකාන්ත් ප්‍රදේශවලට රිච්ටර් මාපක 08ක තරම් ප්‍රබල භූ කම්පනයක් සිදුවුවහොත් එය අනිවාර්යෙන්ම කොළඹ හා යාපනය ඇතුළු මෙරට නගර කිහිපයකට තදින් දැනීමේ හැකියාවක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවා.

No comments:

Post a Comment

Post Bottom Ad