හරීන් පිම්මකට සූදානම් – ප්‍රබලයින් රැසක් එක්ක අලුත් සන්ධානයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 26, 2023

හරීන් පිම්මකට සූදානම් – ප්‍රබලයින් රැසක් එක්ක අලුත් සන්ධානයක්!

සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරු කීපදෙනෙකුත් අරගෙන එක්සත් ජාතික පක්ෂයේ පුමුඛත්වයෙන්  නව සන්ධානයක් සතියක් දෙකක් යන්න කලින් පිහිටුවන බව ඉඩම් හා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී ඊයේ (26) පැවසුවා.

No comments:

Post a Comment

Post Bottom Ad