සජබ මහලේකම් මද්දුමබණ්ඩාර දැමූ නඩුවේදී ඡන්දයට මුදල් නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දෙයි! VIDEO - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 3, 2023

සජබ මහලේකම් මද්දුමබණ්ඩාර දැමූ නඩුවේදී ඡන්දයට මුදල් නිදහස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දෙයි! VIDEO

2023 පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ  භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුනට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad