වැඩ වර්ජන ඇරඹේ! ගුරුවරු කළු ඇඳගෙන එයි! වරාය-ටෙලිකොම්-තෙල්-විදුලියත් එක්වෙයි! (VIDEOS) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 1, 2023

වැඩ වර්ජන ඇරඹේ! ගුරුවරු කළු ඇඳගෙන එයි! වරාය-ටෙලිකොම්-තෙල්-විදුලියත් එක්වෙයි! (VIDEOS)

වෘත්තිකයන්ගේ විරෝධතා ක්‍රියාමාර්ගයන් මේ වනවිට ආරම්භ වී තිබේ.

අද උදෑසන හතේ සිට හෙට උදෑසන 7 දක්වා වරාය සේවකයන් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට ඇති අතර ගුරුවරුන්ද කළු පැහැ ඇදුම් ඇද සේවයට වාර්තා ‌කොට ඇති බව දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad