ෆුටා බුටා වැඩක් නෑ... උත්තර පත්තර බලා දෙන්න සූදානම් බව එස්.බී කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 21, 2023

ෆුටා බුටා වැඩක් නෑ... උත්තර පත්තර බලා දෙන්න සූදානම් බව එස්.බී කියයි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් උසස් පෙළ විභාග උත්තර පත්‍ර ඇගයීම සඳහා නොපැමිණෙන්නේ නම් හිටපු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු කැඳවා එම උත්තර බැලීම ආරම්භ කළ යුතු බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad