මට කලින් පෙම්වතියට පෑඩ් පැකට් ඒකක් අරන් දෙන්න සල්ලි නැතුව අසරන වුනා - සැලුන් රැකියාවෙන් දින තුනකින් හැට දහසක් ‌සොයා මුහුණු පොතේ සතුට පල කර තරංගගේ කතාව - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 24, 2023

මට කලින් පෙම්වතියට පෑඩ් පැකට් ඒකක් අරන් දෙන්න සල්ලි නැතුව අසරන වුනා - සැලුන් රැකියාවෙන් දින තුනකින් හැට දහසක් ‌සොයා මුහුණු පොතේ සතුට පල කර තරංගගේ කතාව

මට කලින් පෙම්වතියට පෑඩ් පැකට් ඒකක් අරන් දෙන්න සල්ලි නැතුව අසරන වුනා
සැලුන් රැකියාවෙන් දින තුනකින් හැට දහසක් ‌සොයා මුහුණු පොතේ සතුට පල කර තරංගගේ කතාව


ලෝකෙ රදා පවතින්නේ මුදල් මතයි කියල කතාවක් තියනව. අපේ ජීවිතෙත් මුදල් නැත්තනම අපිට අහිම වෙන දේ බොහෝයි. කවුරු නෑ කිවුවත් ජීවිතේ ජය ගන්නවා කියන්නෙ සල්ලි අතේ මිටේ ගැවසීම එහි ඒක් කාරණාවක්. අපි කවුරුත් වීවිධ අයුරුන් උත්සාහ කරන්නේ ඒය ලගා කර ගැනීමටයි. ඉතින් ‌‌ගොසිප්99 අප මුහුණු පොතෙන් උත්සාහයෙන් ජීවිතය ඡය ගනිමින් සිටින තරුණයකු තැබූ සටහනකට ඇස ගැටුනා.

ඔහු තරංග සංජීවයි. ඔහුගේ රැකියාව කොන්ඩා විලාසිතා දැමීමයි වෙනත් අයුරතින් කිවතොත් සැලුන් රැකියාවයි.

පළමු පෙමවතියට පැඩ් පැකට් ඒකක් අරන් නොදීමට පවා වත්කමක් නොමැතිව අසරණවූ අවස්තාවක්ද ඔහු ඒහි උපුටා දක්වා තිබුනා.

නමුත් වර්තමාන බිරිදගේ මුදලින් සැලුන් පාඨමාලාවක් හදාරා ජීවිතය ජයගත් තරංග දින තුනකින් රැපියල් හැට දහසක ආදායමක් ලාබා එහි සතුටට ඒය මුහුනු පොතේ පල කරල තිබුන.

ඒ් ඔහුට උපකාර කරපු අයටද තුති පුදමින්. ඒ් පහත පරිදිය....

//මෙ තියෙන්නෙ මම දින 3 පුරාවට මම කලුල් ඉදිමෙනකම් හිටගෙන මගෙ සැලොන් එකෙ වැඩ කරලා ලබාගත් මුදල් මට දැන් වයස 31 මෙ මෙ තරම් මුදල් ලබාගත් මුල්ම අවස්ථාව.

දිනක් ආදරය කරපු ගැහැනු ලමයා එක්ක meet වෙන්න ගියපු වෙලෙ එයා ATM මැසින් එකට ගියා සල්ලි ගන්න එයා තනියම සල්ලි ගන්න දන්නවා හැබැයි මට බලාගෙන ඉන්න එන්න කිවා මමත් ගියා එයාට සල්ලි ගන්න තරම් මුදල් නැහැ මම ඇහුවා ඇයි ඔයා සල්ලි ගන්න ( සොරි මෙහෙම කිවාට) ඇයි ඔයා දන්නෙ නැද්ද මට පිරියඩ් හැදිලා තියෙන්න  එකක් ගන්න. 

මම එදා එයා meet වෙන්න ආවෙ මගෙ මල්ලිට රාජයෙන් ලැබෙන අදාර මුදලක් රැ 750 රැගෙන එකෙන් අපි දෙන්න කැම එකක් බෙදාගෙන කැව නිසා තව 400 තිබුනෙ හැබැයි මම එයාට එක අරන් දුන්නොත් මට බස් එකෙ සල්ලි නැතිව හො පයින් 35km යායුතුයි මම එදා කොල්ලෙක් ලෙස පුදුම කලකිරිමක් ඇති උනෙ එයාට පැඩ් පැකට් එකක් අරන් දෙන්නවත් වත්කමක් නැති නිසා හැබැයි නිදහස් තියන තැනකට ගිහින් එයා පිරියඩ් වෙදනාව අඩු වෙන්න කියලා ව්ස්ව මතාවගෙන් ඉල්ලුවා අපෙ අදරයත් ගෙවල් වල අකමැත්ත නිසා නතර උනා දැන් එ ගැහැනු ලමයා රජයෙ ජොබ් එකක් කරන කෙනෙක් බැදලා හොදින් සතුට්න් ඉන්නවා.

 මම එදා හිතාගත්තා මට අවසිය දෙවල් ගන්න වත් මුදල් හොයාගන්නවා කියලා ජොබ් ගනනක් කරා සාර්ථක උනෙ නැහැ දැන් බැදලා ඉන්න බිරිදගෙන් මුදල් වලින් පොඩ්වට සැලොන් කොස් එකක් කරලා පඩන් ගත්ත සැලොන් එක දින 3 පුරා පැය 15 වඩා එක දීගට වැඩ කරලා 60000 මුදලක් ලබා ගත්තා මට මගෙ ඉලක්ක එකෙන් එක ජය ගනිම්න් යන්නෙ එකට මෙ සමුගය ගොඩක් වැදගත් උනා සමුහයෙ සියලු දෙනාට හා ඇඩ්ම්න් තුම්‍ යට හා ව්ස්ව මතාවට හා මට උදව් කල සියලු දෙනාට බොහොම ස්තුතිය .




No comments:

Post a Comment

Post Bottom Ad