ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනියට අස්වෙන්න කියල! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 24, 2023

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනියට අස්වෙන්න කියල!

ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිනි නීතිඥ සාගලා අබේවික්‍රම ට වහාම සභාපති තනතුරින් ඉල්ලා අස්වෙන්නැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි විසින් දැනුම්දීමක් කර ඇතැයි වාර්තාවේ.

නැතහොත් හෙට දිනය තුලදී සභාපති ධුරයෙන් ඉවත්කරන බවට ද දන්වා ඇතැයි පැවසේ.

පොදුජන කාන්තා සංවිධානයේ නීතිඥ සංවිධානයේ ඉල්ලීමකට අනුව, නීතිඥ සාගලා අබේවික්‍රම සභාපති ධුරයට පත්කරනු ලැබුවේ පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමතිවරියව සිටියදීය.

-theleader

No comments:

Post a Comment

Post Bottom Ad