දෙරණ,හිරු හැමදාමත් අංක එකට එන TV Ratings බොරු බව කෝපා කමිටුවේදී හෙළි වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 31, 2023

දෙරණ,හිරු හැමදාමත් අංක එකට එන TV Ratings බොරු බව කෝපා කමිටුවේදී හෙළි වෙයි

රූපවාහිනි නාලිකා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය නැතිනම් රේටින් බොරු කියලා අපි කිවුවේ අද ඊයේ නෙවෙයි.

කුඩා නිරීක්ෂණ යන්ත්‍ර තුන් හාරසීයක් නිවාසවල සවි කරලා දෙකෝටි විසි ලක්ෂයේ මතය ගැජට් කෑලි 250කින් 300කින් තේරීම තමයි රේටින් කියලා කිවුවේ.

ඒ ගැජට් හයි කරපු නිවාසවලටත් බලන්න ඕන ටෙලිවිෂන් නාලිකාව සල්ලි විසිකලා කියන එක හරි ප්‍රසිද්ධ රහසක්.

ඒ බොරු රේටින් මත ඉදලා අපේ රටේ බොහෝ ව්‍යාපාරික ආයතන වෙළඳ දැන්වීම් සඳහා මුදල් වියදම් කළා.

ඒ නිසයි අපි සියලු රේටින් වාර්තා බොරු කරන බව පවසමින් ටෙලිවැකියෙන්ද ජනතාව දැනුවත් කළේ.

රේටින් බොරු බව අද කෝපා කමිටුවේදීම හෙළිවුණා.


No comments:

Post a Comment

Post Bottom Ad