මහ බැංකුවෙන් රතු නිවේදනයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 31, 2023

මහ බැංකුවෙන් රතු නිවේදනයක්!

පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගිවීමට දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.

පිරිමිඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍ර ව ආරම්භ කිරීම, ප්‍රවර්ධනය කිරීම ප්‍රචාරය කිරීමක්, පැවැත්වීම, මූල්‍යනය, කළමනාකරණය හා මෙහෙයවීම සිදු කරන ඕනෑම පුද්ගලයෙකු දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

මහ බැංකුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad