බන්ධනාගාරයට කඩාවැදී චන්ඩි පාට් දැමු ලොහාන්ට නඩු පවරන්න නිර්දේශ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 9, 2023

බන්ධනාගාරයට කඩාවැදී චන්ඩි පාට් දැමු ලොහාන්ට නඩු පවරන්න නිර්දේශ!

පසුගිය 2021 වසරේ අනුරාධපුර බන්ධනාගාරයට ඇතුලු වී එහි සිරකරුවන් බියගැන්වූ බවට හිටපු බන්ධනාගාර සහ පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට චෝදනා එල්ල විය.

මිනීමැරීමට තැත් කිරීම, සාපරාධී බිය ගැන්වීම ඇතුලු චෝදනා මාලාවක් යටතේ ලොහාන් රත්වත්තේට එරෙහිව නඩු පැවරිය යුතු බවට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ඒක පුද්ගල පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad