‘ජේසු බලවත්.. තෝ පලයං…’ යකෙක් එලවන දේව මෙහෙයක්.. කාන්තාවක් බිම දමා පාගයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 13, 2023

‘ජේසු බලවත්.. තෝ පලයං…’ යකෙක් එලවන දේව මෙහෙයක්.. කාන්තාවක් බිම දමා පාගයි (VIDEO)

දේව බලයෙන් රෝගීන් සුවපත් කිරීම සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

කාන්තාවන්ට වැසී ඇති යක්ෂයෙකු එළවා හැරීම සඳහා අදාල දේවගැතිවරයා එම දේව මෙහෙය සිදු කරයි.

ඔහු ගීතයක් ගායනා කරමින් එම දේව මෙහෙය සිදු කරන අතර අවසානයේ රෝගී කාන්තාව බිම දමා පයින් පෑගීමක්දද කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad