අනුරගේ ජනප‍්‍රසාදය ඉහලටම... රනිල් දෙවැනි තැනට... සජිත් පහලට වැටේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 20, 2023

අනුරගේ ජනප‍්‍රසාදය ඉහලටම... රනිල් දෙවැනි තැනට... සජිත් පහලට වැටේ!

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයක් අනුව ජාතික ජන බලවේගයෙ නායක අනුර දිසානායක මහතාට ජනතා ප‍්‍රසාදය කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇත. මීට පෙර එම ආයතනයෙන් ම කරන ලද සමීක්ෂණයක ඔහුට පැවැති අගය සෘණ 28 දක්වා ලකුණු 16 කින් ඉහළ ගොස් තිබේ.

නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පෙර තිබූ ජන ප්‍රසාදය සෘණ 58 දක්වා තවත් ලකුණු දාහතරකින් අඩුවී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අගය සෘණ 46 ක් වන අතර හිටපු ජනාධිපති රණය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම අගය සෘණ 78කි.

පොදුවේ ගත් කළ සියලුම නායකයන් කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය සෘණ අගයක පවතී.


No comments:

Post a Comment

Post Bottom Ad