රනිලුයි බැසිලුයි නිතරම හම්බවෙනවා! අපි අපේ ප්‍රශ්න විසඳගන්නවා! පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! VIDEO - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 11, 2023

රනිලුයි බැසිලුයි නිතරම හම්බවෙනවා! අපි අපේ ප්‍රශ්න විසඳගන්නවා! පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! VIDEO

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ‌පොහොට්ටුවේ නායක බැසිල් රාජපක්ෂ මහතා අතර නිරන්තරයෙන් හමුවීම් සිදුවන බවත්, ඊයේ දිනයේදීද පැවතියේ එවැනි හමුවීමක් බවත් පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා කීය.

එහිදී ආණ්ඩුව තුළ මතුව ඇති ගැටලු විසදගන්නා බවද කාරියවසම් මහතා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad