ඤාණසාර හිමි අධිකරණයෙන් වරදකරු කෙරේ… - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 11, 2023

ඤාණසාර හිමි අධිකරණයෙන් වරදකරු කෙරේ…

පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා පැන බලහත්කාරය පෑමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි අධිකරණය විසින් වරදකරු කර තිබේ.

වරද පිලිගැනීමත් සමග රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඥානසාර හිමියන්ට නියෝග කරන ලදී.

2014 අප්‍රේල් මස 09 වැනිදා ජාතික බල සේනා සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවට මෙසේ නීති විරෝධීව ඇතුල් වූ බව පවසමින් මෙම නඩුව  ගොනු කර  තිබින.

No comments:

Post a Comment

Post Bottom Ad