‘මගේ ඔය එහෙට මෙහෙට පැනිලි නෑ! ආපු විදිහටම ඉන්නේ..!’ ගීතා ෂොට් එක දුන්නේ කාටද? (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 30, 2023

‘මගේ ඔය එහෙට මෙහෙට පැනිලි නෑ! ආපු විදිහටම ඉන්නේ..!’ ගීතා ෂොට් එක දුන්නේ කාටද? (VIDEO)

තමාගේ පක්ෂ මාරු කිරිලි, පැනිලි නොමැති බවත්, එදා පාර්ලිමේන්තුවට ආ ලෙසටම ඉදිරියටත් සිටින බවත් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසීය.

තමන් රජයේ අමාත්‍යවරියක් ලෙස අයවැයට සහාය දක්වන බවද ඇය කියා සිටියාය.


No comments:

Post a Comment

Post Bottom Ad