ඉන්ධන මිල සංශෝධනය කෙරේ... නව මිල ගණන් මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 31, 2023

ඉන්ධන මිල සංශෝධනය කෙරේ... නව මිල ගණන් මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 9 කින් මිල අඩු කර ඇති අතර සෙසු සියලු ඉන්ධන වර්ගවල මිල ඉහළ දමා ඇත.

මෙම මිල සංශෝධනයට සාපේක්ෂව IOC සහ සිනොපෙක් බෙදුම්හල්වල ඉන්ධන මිල ගනන්ද සංශෝධන වීමට නියමිතව තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad