ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වූ බැසිල් ඇමෙරිකාව බලා පිටව යයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 17, 2023

ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වූ බැසිල් ඇමෙරිකාව බලා පිටව යයි!

පොහොට්ටුවේ නිර්මාතෘවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා හදිසියේම ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒ මහතා ඩුබායි හරහා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර බලා පිටත්ව ගොස් ඇති බව දැනගන්නට ඇත.

පසුගියදා පැවැති පොහොට්ටු සමුළුවේදී එතෙක් ඒ මහතා දැරූ ජාතික සංවිධායක ධුරය හිස්ව තැබීමට කොටයුතු කොට තිබිණි.

ආරංචි මාර්ග පවසන්නේ මාස එකහමාරක පමණ කාලයක් ඒ මහතා ඇමෙරිකාවේ රැඳී සිටිනු ඇති බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad