ඔක්තෝම්බර් 01 වෙනිදා සිට භාණ්ඩ සහ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ වලට ටැක්සි මීටරය අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ. ඒ අනුව එසේ නොවන ත්‍රීරෝද රථ සඳහා දඩ මුදලක්ද අය කෙරෙනු ඇත.
මෙම පියවර මගී ජනතාවර්ට මෙන්ම ත්‍රීරෝද රථ රියදුරන්ටද වාසිදායක වන අතර වඩාත් ගුණාත්මක ත්‍රීරෝද රථ සේවයක් ඇති කිරීමට හේතුවන පියවරක් වේ.
Saturday, September 9, 2017

ගැසට් පත්‍රය ආවා!!! ඔක්තොම්බර් 1 වන්දා සිට ත්‍රීරෝද රථ වලට වෙන දේ මෙන්න
Tags
# ඕපදූප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපදූප
Labels:
ඕපදූප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment